AuraCinema
Oh..! Sukumari (2026)

Oh..! Sukumari (2026)

Movie Romance Telugu 2026 #romantic #comedy #telugu #2026

Added 09 Nov 2026

තරුණයෙකු සහ තරුණියක අහම්බෙන් හමුවීමෙන් ආරම්භ වන මිත්‍රත්වය, කාලයත් සමඟ සුන්දර ආදර කතාවක් බවට පත්වේ. එහෙත් ඔවුන්ගේ සම්බන්ධතාවයට පවුල් ගැටලු, වැරදි වැටහීම් සහ ජීවිතයේ අභියෝග බාධා කරයි. සිනහව, ආදරය සහ සංවේදී හැඟීම් එකට ගෙන එන මෙම චිත්‍රපටය හදවතට දැනෙන Romantic Drama එකක් ලෙස ඉදිරිපත් කරයි ප්‍රධාන රංගන ශිල්පීන් - Harsh Roshan - Sridevi Appala

Oh..! Sukumari (2026) · Trailer

Watch now